නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ (52) හදිසියේ අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින් සිටිය දී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.