ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පැවසීය.
රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා කීවේය.
අද(3) බණ්ඩාරගම ඔහුගේ නිවසේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

