උදේනි අතුකෝරළ යළි සභාපති පුටුවේ


පස් ප්‍රවාහනයට බලපත්‍රයක් දීම සඳහා  බෙන්තොට ප්‍රාදේශීය සභාපතිවරයාගෙන්  රුපියල් ලක්ෂ  පහළොවක අල්ලසක් ගත්තැයි  චෝදනාවක්  මත සැකපිට   රිමාන්ඩ්  භාරයේ සිට ඇප ලැබූ   වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග අතුකොරළ මහතා  පසුගිය  හය වැනි දින ඇප පිට මුදා හැරීමෙන් අනතුරුව අද අදැසන (07) දින නැවතත් සේවයට  පැමිණ  සභාපති  වශයෙන් වැඩ භාර ගත්තේය

ප්‍රාදේශීය සභාවේ වැඩ බලන තනතුරේ සිට උප සභාපති නාලක තරංග සමර වික්‍රම මහතා  පසුගිය කාලයේ වැඩ බැලීය