අස්වැන්න නෙළා අවසන් වූ කුඹුරු යායේ ඉහළට මතු වෙලා තිබෙන ඉපනැලි අතරේ කොබෙයියෝ පොලිම් ගැහිලා වී ඇට අහුලන අපූරුව කදිමයි. ඔවුන්ගේ කිචි බිචිය අවුරුද්දට ගයන ගීත වගේ. ඒ ගී හඬවලට වක්කඩවල ඉන්න තිත්ත පැටව් නටන්නේ කලබලයෙන්. හරියටම අවුරුද්දට නැටුම් නටනවා වගේ...