උදාරි සටන් කලාවත් පුරුදු වෙනවාලු


2016-09-23-ent-16

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රියත් තරුවක්නේ. ඉතිං ඇය තම ෆේස්බුක් ගිණුමට එක්කර ඇතැම් ඡායාරූප බොහෝ දෙනාගේ අවධානය යොමුවෙනවා. එවැනි ඡායාරූප කිහිපයක් ඇගේ ෆේස් බුක් ගිණුමට එක්කරලා තියෙනවා. ඒ සටන් කලාවක් ප්‍රගුණ කරන ඡායාරූප කිහිපයක්. මේ කුමක් සඳහා පුරුදු පුහුණු වෙනවාදැයි යන්න තොරතුරු හැකි ඉක්මනින් දැනගැනීමට හැකිවෙතැයි උදාරි පවසනවා. 

 

ඡායරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුම

 

2016-09-23-ent-23
2016-09-23-ent-22
2016-09-23-ent-21
2016-09-23-ent-20
2016-09-23-ent-19
2016-09-23-ent-18
2016-09-23-ent-17
2016-09-23-ent-15
2016-09-23-ent-14
2016-09-23-ent-13