මානසික හා හදවත් රෝගීන් වෙනුවෙන් උද්‍යාන රෝහල් හයක් පිහිට වීමට බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය සැරැසෙයි.
සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා පැවසුයේ මුල්ම රෝහල බණ්ඩාරගම ගෝනදුවේ පිහිටුවන බවයි.
එවැනි රෝහල් දෙක බැගින් කොළඹ, ගම්පහ හා කළුතර යන නගරවල ඇති කරන බව ඔහු පවසයි.

