උද්ඝෝෂකයෝ ගාලු පාරට යති


අලුත්ගම අනතුරෙන් පසු දුම්රිය මග හරස් කර විරෝධතා දැක්වූ පිරිස ගාලු පාරට ද ගොස් උද්ඝෝෂණයක් ඇරැඹූහ.

වැසිද නොතකා ඇරැඹි මේ උද්ඝෝෂණය නිසා ගාලු පාරේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇත.