( නිපුන අකලංක හංවැල්ලේ සිට ) - හංවැල්ල, ජයවීරගොඩ, වෙන්දේසි වත්ත,අංක 24/14 දෙරණ ලිපිනයෙහි පදිංචි මාගේ දිනේෂ් සඳරුවන් දරුවා දිගුකාලයක සිට වකුගඩු අබාධයකින් පෙළේ. දැනට සතියකට දෙවතාවක් ලේ පිරිසිදු කිරීමට සිදු වී ඇත. මේ සඳහා මසකට රු. 60,800 පමණ මුදලක් වැය වේ. මම ස්ථිර රැකියාවක් නොකරන අතර බෙහෙත් ගැනීම හා අනෙකුත් වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති බැවින් ඒ සඳහා ඔබගේ අධාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගිණුම් අංකය මහජන බැංකුව (හංවැල්ල ශාඛාව) -229-2-001-0-0009519
ජා.හැ.අ. - 940181020V
වැඩි විස්තර - 0756653707