යාපනය උදයන් පුවත්පතට හා මුද්‍රණාලයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් විනාශට පත් වු මුද්‍රණාලය බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(25) එහි ගියේය.
පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක,ඩී.එම් ස්වාමීනාදන් යන මහත්වරුන් සමඟ එහි වික්‍රමසිංහ මහතා උදයන් මාධ්‍යවේදීන් හා සේවකයින්ද හමු විය.