යාපනේ උදයන් පත්‍ර කාර්යාලයයට අදත් මැර ප්‍රහාරයක් එල්ල වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
අලුයම පහට පමණ ආ දෙදෙනකු හෝ තුන් දෙනකු උඩට වෙඩි තබා පත්තර මිටි කිහිපයක් පුළුස්සා ඇතැයි පොලිස් ආරංචි සදහන් කරයි.
මීට පෙර සිව් වතාවක් පමණ උදයන් පුවත්පත් කාර්යාලයයට මැර ප්‍රහාර එල්ල විය.