උදයදේවි මඩකලපු දුමිරිය හුණුපිටිය වෙඩි කන්දේ දී අද (23) පස්වරු 3.30 ට පමණ පිළි පැන අනතුරකට ලක් වු නමුත් කිසිදු මගියකුට තුවාල සිදුවි නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. ඇන්ජිම ද සමඟ මැදිරියක් සෙසු මැදිරි වලින් වෙන් වී ගොස් අැති අතර එයට හේතු සොයා පරික්ෂණ පවත්වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ජායාරූප - එච්.ආර්.කේ.පින්තු




