උදය ශ්‍රී කාරියවසම් ඉල්ලා අස්වෙයි


ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා අද ඉල්ලා අස්විය.

ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඔහුට එරෙහිව පසුගිය දිනවල සේවකයෝ උද්ඝෝෂණයක් ගෙන ගියහ.

සේවකයන්ගෙන් කපා ගත් සේවක අර්ථසාධක අරමුදල් රජයට ගෙවා නැතැයි සේවකයෝ කීහ.