උතුරු වව්නියා ප්‍රාදේශිය ලේකම් ඒ.උදය රාසා මහතාගේ නිල නිවසට ගල් ගසා වීදුරු කිහිපයක් කඩා ඇතැයි වව්නියා පොලිසයිට පැමිණිලි කර ඇත. කිසිවකුටත් තුවාල සිදුවී නැතැයිද පොලිසිය පවසයි.