උදය දේවීට අමාරුයි


මඩකලපුව සිට  කොළඹ බලා  ධාවනය වීමට  නියමිතව තිබු  උදයදේවී  දුම්රියේ තවත්  දුම්රිය එන්ජිමක්  මඩකලපුව දුම්රියපොළේ දී  අද (22) අලුයම ගැටී උදයදේවී  මැදිරි  දෙකක් පීලි පැන ඇතැයි  දුම්රිය පාලන කාර්යාලය පවසයි.