උදම්මිට සමරේ නම් පුද්ගලයකු වේයන්ගොඩදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
කාරයකින් යද්දී ජිප් රියකින් පැමිණි නාදුනන පිරිසක් මඟ හරස් කර ඔහුට වෙඩි තබා ඇතැයිද, වෙඩි වැදුණු ඔහුගේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය කියයි.