වව්නියාවේ මත්පැන් හලකින් රුපියල් එක් ලක්ෂ විසිදහසේ අල්ලසක දෙවැනි කොටස වන රුපියල් හැටදහසක මුදල ගත් බව කියන උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝසෆ් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.