උතුරේ මහවිරු දිනය සිහිකරයි


උතුරේ මිය ගිය ඥාතීන් සිහි කරමින් මහවිරු දින සැමරුමක් අද (25) යාපනය විශ්ව විද්‍යාලයයේ දී පැවැත්විණි.

යාපනය සරසවි සිසුහු සහ ආචාර්යවරු ඊට එක්වූහ.

යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශාලාවේ දී ඉටි පහන් පත්තු කරමින් සැමරුම් උළෙල පැවැත්වෙද්දී සිවිල් ඇදුමින් සැරසුණු පොලිසියේ පිරිසක් ශාලාවෙන් පිටත සිටිනු දක්නට ලැබිණි.

විශ්ව විද්‍යාල භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ද ඊට සමගාමීව පැවැත්විණි.

0-02-06-4cbed725fb29e6f94b219b788db9013cac49cd5798504ddab6bd6710de095a24_full 0-02-06-ae3f7c95732355451d62a3c5ce757856e3c6b2cecb232044540b60e2fe574f2f_full 0-02-06-c7a2ad128c77a6a90ecbd483355c180ddcd6658ef87117d31ca184914660bc2b_full