උතුරේ යුද්දය පැවැති සමයේ අතුරුදහන් වූ බව කියන 3000ක ගේ මව්පියෝ කිලිනොච්චියේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. එහිදී එක් කාන්තාවක විපක්ෂ නායකවරයාට වැඳ වැටී තම දුක කීවාය.
රජය සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ද කරුණු කියන බවත් හැකි ඉක්මන් මේ සඳහා විසැදුමක් දෙන බව ප්‍රකාශ කළේය.
පොදු විපක්ෂයේ නායකයින්වන එම්.ඒ. සුමන්දිරන්, මවෙයි සේනාධිරාජා, මනෝගනේෂන්, අසාද් සාලි, සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාතරන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.