ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මුලතිව් වටිටපලෙයි ප‍්‍රදේශයේ පිහිටි උදය සුරියන් පෙර පාසලේ දරු දැරියන් හට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීකා අබේව්ක්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මුලතිව් කදවුරේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් එමි.ජි.එමි චන්ද්‍රලාල් පෙර පාසල් පලිකාවෝ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජිකාවෝ ඇතුළු ගුවන් හමුදාවේ ඉහල නිළධාරින් සහ ප‍්‍රදේශවාසින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.