සිලාවතුර වෙට්ටිකුලම වැවේ දිය නෑමට ගිය අවුරුදු 13ක දැරියක් හා අට හැවිරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මේ දෙදෙනා ආසන්න නිවෙස්වල පදිංචිකරුවෝය.