උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම තැපැල් ඡන්ද ජය දෙමළ ජාතික සන්ධානය හිමි කර ගත්තේය. ඒ වැඩි ඡන්ද 9092ක් ලබා ගනිමිනි.
ඔවුන් ලබා ගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 11228කි.
උතුරු පළාතෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 2136ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තැපැල් ඡන්ද 159ක් ද, එක්සත් ජාතික පක්ෂය තැපැල් ඡන්ද 110ක් ද, ජනතා විමුක්ති පෙරමුණ තැපැල් ඡන්ද 18ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තැපැල් ඡන්ද 16ක් ද හිමිකරගෙන ඇත.