උතුරේ ඡන්ද සැප්තැම්බරයේ


කවුරු මොනවා කීවත් සැප්තැම්බර් මාසයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනවා. උතුරේ සියලුම දෙනා ඊට ඒක් රැස්විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව අපේ රජයෙන් ලබා දී තිබෙනවා. උතුරේ වැසියන්ට හිතන්න අවස්ථාව තියෙනවා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා. දැන් ප්‍රධාන මාර්ගය අපි හදලා දුන්නා. ගම්මානවල තවත් මාර්ග හදන්න තිනෙවා. යටිතල පහසුකම් ලබා දිය යුතුය. ඒවා ඉදිරියේදී ලබා ගැනීමට නම් පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණවලිදී නිවැරදි තීරණයක් ගෙන මේ රජයෙන් ඒ සංවර්ධන කටයුතු ඉටුකර ගන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති කිලිනොච්චියේ දී අද (15) පවැසැයීය. මහනුවර - යාපනය ඒ නවය මාර්ය ප්‍රතිසංස්කරණය කර විවෘත කරමින් පැවැති ජන හමුවේදී ජනපති එසේ කීවේය.