යාපනයේ ග්‍රාම නිලධාරිනියක (25) පැහැරගෙන වෑන් රථයක රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොඩිකාමම් පොලිසිය කියයි.
ග්‍රාම නිලධාරිනිය සිය සහෝදරයා සමග යතුරුපැදියකින් කාර්යාලයයට යමින් සිටිය දී වෑන් රියේ පැමිණි පිරිස සහෝදරයාට පහර දී ඇය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

