උතුරු හමුදා කඳවුරු 16, තුන දක්වා අඩු කර පලාලියේ හමුදා ජනපදයක් ඇති කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හමුදා අවන්හල විවෘත කරමින් අද ප්‍රකාශ කළේය.
හමුදා කඳවුරු පිහිටි ඉඩම් ආපසු අයිතිකරුවන්ට දෙන බව හමුදාපති පැවසීය.