සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 12 ක් තිස්සේ වැටුප් නැතිව වහල් වැඩට යොදා ගත් බව කියන කාන්තාවක් මුදා ගෙන ඇයට රියාල් 35000 (රුපියල් 1,390,760.90) ලබා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව ඇතැයි වාර්තා වේ.
විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඇයට එම මුදල් අද (16) බාර දුන්නේය.
ක්‍රියාකාරි අධ්‍යක්ෂක නීතිඥ උපුල් දේශප්‍රිය එහි විදේශ සබඳතා අංශයේ පරිපාලන නිලධාරී ඉලාම් කාසිම්, කාර්යාංශයේ ප්‍රචාරණ කළමණාකරු මොහොමඩ් මලික් යන මහත්මවරු ද වෙති.




