යුද සමයේදී උතුරු නැගෙනහිරින් අතුරුදන් වු බව කියන 13000 ක් පමණ දෙනා ගැන පැමිණිලි විභාග කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිළධාරීන් කිලිනොච්චියේදි දින 4ක් පුරා පැමිණිලි 162 ක් විභාග කළ බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා කියයි.
අතුරුදන් වු තවත් 378 දෙනකු පිළිබඳව තොරතුරු විමසීමටද නියමිතය.