උතුරෙන් හයක් මහින්දට


දකුණ වව්නියාව ප්‍රාදෙශිය සභාවේ  දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පස් දෙනකු සහ එජාප මන්ත්‍රීවරයකු  ජනපති මහින්ද රාජපක්ෂ මහතාට  සහාය පළ කරමින් අද (26) එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වුහ.

දෙමළ ජාතික සන්ධානයේ කේ සුබාහරන්,රාමයියා රාජසේකරන්,පාක්‍යනාදන් පාර්තීබන්,ලෙච්චමන් අරුන් ප්‍රකාශන් ,බාලචන්ද්‍රන් සජීවන් සහ එජාපයේ රාඝවන් චන්ද්‍රකාසන් ඔවුහුය.