යුද සමයේ උතුරු නැගෙනහිර සිට ආරක්ෂාව පතා ඉන්දියාවට ගිය පිරිසක් දරු මල්ලන් සමග අද (15) කටුනායකට ආහ.
දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ට්‍රිචියේ වසර ගණනාවක් සරණාගත කඳවුරුවල ජීවත්වූ මෙම පිරිසේ 23 දෙනෙක් සිටිති.
ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව ඔවුන් ගම්බිම්වලට යැවීමට නියමිතය.
රටේ යහපත් වාතාවරණයක් පැවතීම නිසා ඔවුන් පැමිණි බව කියති.

