තරුණ හුවමාරු වැඩසටහන යටතේ මන්නාරමේ සිට ගාල්ලේ හපුගල සරසවි අසපුවට පැමිණි තරුණ තරුණියෝ පිරිසක් අද තෛපොංගල් සැමරූහ. හින්දු නිවසක තෛපොංගල් දිනයේ පවත්වන චාරිත්‍ර ඉටුකළ ඔවුහු පොංගල් බත සාදා රැස්ව සිටි සියළුදෙනාට බෙදාදුන්හ.
මඩකලපුවේ පාමංකා පුල්ලෙයාර් කොවිලේ තෛයිපොන්ගල් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ දි මු ජයරත්න අගමැතිවරයාය.
ඇමැති විනයාගමුර්තී මුරලිදරන්ද (කරුණා නිධි) සභාගී විය.
මඩකළපුව
මාතර
කතරගම
බදුල්ල




