වව්නියාව ඇතුළු උතුරේ ප්‍රදේශයන්හි උදෑසන, සවස මෙන්ම රාත්‍රියේ දැඩී මීදුම් ගලා සීතල කාලගුණයක් පවතී.
රාත්‍රියේ හා උදෑසන දැඩි පින්න හා මීදුමට හේතුව ඔක්තෝම්බර් හා නොවැම්බර් මෝසම් වැසි නොලැබීම බව කියති.