හැට අට වැනි නිදහස් දිනය සැමරුම් උත්සව උතුරේ ස්ථාන කිහිපයක ද පැවැත්විණි.
හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් විසින් සංවිධානය කළ නිදහස් දින සමරු උත්සවයක් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේ දී පැවැත්විණි.
වව්නියාව දිස්ත්‍රික් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ ද සැමරුම් උත්සයක් පැවැති අතර සර්වාගමික නායකයෝ ඊට සහභාගී වූහ.






