උතුරෙත් දකුණෙත් යකඩ යකාට බිලි තුනක් By None // 2014 මාර් 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බෙන්තොට වරාහේනේදී ගාලු කුමාරි දුම්රියේ හැපණු හැට හැවිරිදි ගැමියකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි. යාපනේ පලෙයි සිට කොළඹ බලා එමින් සිටි මංගල දුම්රියේ යතුරු පැදියක් ගැටී පියා (32) සහ පුතා (06) මිය ගිය බව ඕමන්ත පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත