සම්ප්‍රදායෙන් බැහැරව ක්‍රියා කරමින් උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ලෙස දේශපාලනඥයකු වන මිහින්තලේ එජාප වැඩ බලන සංවිධායක ආර් බී අබේසිංහ මහතා පත් කර ඇතැයි උතුරු මැද පළාත් ප්‍රවාහන, කර්මාන්ත සංවර්ධන ආහාර හා වෙළෙඳ කටයුතු ඇමැති එස් එම් රංජිත් මහතා කියයි.
එනිසා පළාත් රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වයට බලවත් තර්ජනයක් වී එල්ල වී ඇතැයි ද ඔහු පවසයි.

