කැනඩා වීසා ගැනීම සඳහා යාපනයේ නෙල්ලි අඩියෙන් පැමිණි ශිෂ්‍යයකුට ගල්කිස්සේ දී බීර සමග මත්ද්‍රව්‍යයක් පොවා සිහි නැති කර කහතුඩුව වෙනිවැල්කොලේ නිවෙසකට ගෙන ගොස් ඔහුගේ ගෙදරට දුරකතන ඇමතුමක් දී රුපියල් විසි ලක්ෂයක කප්පමක් ඉල්ලා පනද් දහසක් ලබාගත්තැයි කියන දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන එම තරුණයා ද සොයා ගත් බව මිරිහාන පොලිසිය කියයි.
අත් පා බැද දමා සිටි තරුණයා රෝහල් ගත කර ඇත.
සැකකරුවන් පාතාලයන් බව කියන පොලිසිය තවත් සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වයි.