යුද්ධයෙන් මිය ගිය ජනතාව සැමරිම වැළැක්විම සඳහා මෙරට කිසිදු නිතියක් නැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් මහතා කියයි තමන් ගරු කරන පුද්ගලයෙකුගේ ස්මාරක හෝ පිළිරූ ඉදිකිරිම සැමරුම් පැවැත්විම මුළික අයිතිවාසිකමක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන තිබියදි උතුරේ සැමරුම් නීති විරෝධි බව පැවසිම මුලික අයිතින් උල්ලංඝනය කිරීමක් බවද ඔහු පැවසිය

