දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්දිරන්ට විරෝධය පළකරමින් ‘දූෂිත දෙමළ දේශපාලකයින්‘ යන තේමාව යටතේ යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ පෝස්ටර් අලවා ඇත.
මෙම නායකයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ක්‍රීඩා පිටියේ පැවති නිදහස් උලෙළට සහභාගී වීම විවේචනය කරමින් එයට විරෝධය පළ කර ඇත.
සුමන්දිරන් හා සම්බන්ධන් දේශපාලනයෙන් ඉවත් කිරීම වැඩි ඈතක නොවන බව දෙමළ ජනයාගේ අපේක්ෂාව යැයිද ඔවුහු කියති.

