උතුරු වැසියා අවසන් රැකවරණ ලබයි


එංගලන්තයේ  බටහිර ලන්ඩනයේ ක්‍රොයිඩන්හී වික්හැම් මාවතේ පදික මාරුවක දී  ඉරිදා රාත්‍රී නවයට පමණ හතලිස්තුන් හැවිරිදි ජෙයරත්නම්   නම් වු ශ්‍රී ලාංකිකයකු  බීඑම්ඩබ්ලිව් කාරයක හැපී මිය ගිය බව පොලිසිය කියයි.

වසර දාහතරක් එංගලන්තයේ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවෙන් සිටි ඔහු යාපනයේ පදිංචිකරුවෙකි.