උතුරු යුද්ධයෙන් මිය ගිය අය සමරයි


යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කර  උතුරු පළාත් සභාවේ  ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අධ්‍යාපන අමාත්‍ය  තම්බිරාජා කුරුකුල රාජා  යන මහත්වරැන් ඇතුළු පිරිසක් උතුරු පළාත් අධ්‍යාපන කාර්යාලයයේදී අද (27) රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම් ඒ සුන්දරලිංගම් මහතා කියයි.