පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත උතුරුමැද පළාත් සභාවේ ද වැඩි ඡන්දයෙන් පරාජය පත් වෙයි. විපක්ෂව ඡන්ද 19 ක් ද පක්ෂව ඡන්ද 10 ක් ද ලැබිණි.
මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු විරුද්ධව ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

![PANTHA_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/PANTHA_011.png)
![PANTHA_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/PANTHA_021.png)
![PANTHA_03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/PANTHA_031.png)
![PANTHA_05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/PANTHA_051.png)
