උතුරු මැද විශ්වාස භංගේ භංග වේ


උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 8 කින් අද පරාජයට පත්විය.

පක්ෂව ඡන්ද 11 ක්ද විපක්ෂව ඡන්ද 18 ක් ද ලැබිණි.

ඡන්ද විමසුම අපක්ෂපාතව සිදු නොවී යැයි විපක්ෂ නායක කිංග්ස්ලි නෙල්සන් මහතා පැවසීය.සභාපති පක්ෂපාතීව කටයුතු කරතියි එජාපය චෝදනා කරයි.