උතුරු මැද මහ ඇමැතිට අරියාදුවක්?


උතුරුමැද මහා ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතා තඹුත්තේගම මැදි මහ විදුහලේ  නව ගොඩ නැගිල්ලකට මුල් ගල් තබා  රැස්වීම අමතද්දී  දෙවරක්ම විදුලිය විසන්ධි විය.

එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ඔහු  චෝදනා කළේය.

‘මේ පාසලේ මා සහභාගීවු උත්සවයන්හිදී  විදුලිය විසන්ධි වු තෙවැනි වතාව මෙයයි.හිටපු මහ ඇමැතිට මෙහෙම වුණානම් නිලධාරීන්ට ලොකු ප්‍රශ්නයක්  මා එවැනි තත්ත්වයකට පත් කරන්න එපා.′