උතුරු මැද පළාත් සභාව අඳුරේ


විදුලිය විසන්ධි වීම නිසා උතුරු මැද පළාත් මාසික මහා සභා රැස්වීම අද (12) දෙවරක්ම අඩාල විය.

විදුලිය විසන්ධි වන අවස්ථාවලදී  විදුලිය ලබා ගැනීම සදහා  විදුලි උත්පාදන යන්ත්‍රයක් ද මෙහි සවි කැර නැත.