උතුරු මැද - නැගෙනහිර වෛද්‍යවරු බ්‍රහස්පතින්දා වරුවක් වර්ජනයක


සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා උතුරු මැද සහ නැගෙනහිර පළාත්හි රජයේ රෝහල්වල වෛද්‍යවරු බ්‍රහස්පතින්දා (23) පෙරවරු 8 සිට දහවල් 12 දක්වා වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.