උතුරු මාර්ගයේ දුම්රිය ගමන් අරඹයි


පීලි පැන තිබූ උතුරු දුම්රිය මාර්ගය අද(10) උදේ 5.30 ට පමණ පීලි ගත කළ බවත් දැන් අනතුරක් නොමැති බවත් දුම්රිය පාලක මැදරිය කියයි.