බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන් කුමරුගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරේ ආරංචි කියයි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිදහස් කළ යුත්තේ නඩු විභාගයකින් පසුව බව මානව හිමිකම් කොමිසාරිස් කියා තිබේ.

