ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට යන නියෝජිත පිරිසට එක්වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති , උතුරු පළාත් මහා ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ඇරියුම් කළ බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි.
මේ උත්සවය ලබන 26 වැනිදා නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිතය.

