අයවැයෙන් පළාත් සභාවට මුදල් වෙන්වී ඇති අකාරය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පළාත් මහ ඇමැතිවරුන් සිදුකළ සාකච්ඡාව සඳහා තමන්ට ආරාධනා නොලැබුණු බවත් එබැවින් තමා සාකච්ඡාව සඳහා සහභාගී නොවූ බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පැවසීය.

