උතුරු මහ ඇමැති මන්නාරම රඳගුරු හමුවේ


උතුරු මහ ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා රායප්පු ජෝශප් මන්නාරම රඳගුරු  අතර විශේෂ සාකච්ජාවක් මන්නාරම රද ගුරු නිළ නිවසේදි පැවැත්විණි.

මන්නාරම දිස්ති‍්‍රක්කයේ නැවත පදිංචි කිරීම් ග‍්‍රාමීය සංවර්ධනය ධිවර ගැටළු සම්බන්ධයෙන් රඳගුරු සමඟ සාකච්ජා පැවැත්වු  බව විග්නේශ්වරන් මහතා කියයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වමි අඩෙක්කලනාදන්,උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් උතුරු පළාත් ධිවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහත්වරු ද සහභාගී වුහ.