මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන සිදු වු මුහුදු තීරයේ දී අද (18) පහන් පත්තු කළ උතුරුමැද පළාත් ඇමැති සී.වී. විග්නේෂ්වරන් යුද්ධයෙන් මිය ගිය වැසියන් සිහි කළේය.
කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් ශ්‍රි ලංකාවේ විරෝධාර හමුදා විසින් පරාජයට පත් කැරුණේ වෙල්ලමුල්ලි වයික්කාල් හි දීය.
ශ්‍රී ලංකා හමුදා කොටියා පරාජය කිරිමේ හත් වැනි සංවත්සරය අදයි.

![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/151.png)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/0111.png)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/051.png)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/081.png)
