තුන් වැනි ගුවන් තොටක් ඉදි කිරීමේ කිසිදු අදහසක් නැතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පල්ලමදී පැවසීය.
ඔහු එසේ කීවේ ඉන්දියාවට උතුරු නැගෙනහිර සිට ගුවන් ගමන් ඇති කළ යුතු යැයි උතුරු පළාත් සභාවේ යෝජනාව ගැන සඳහන් කරමිනි.
බලය බෙදූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන අනුව සිවිල් ගුවන් සේවා කටයුතු මහා රජයට මිස පළාත් සභාවට නැතැයි කීවේය.

